මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:46 - Sinhala New Revised Version 201846 ජුදෙව්වරු සෙනඟ එකතු කොට ජෙරුසලමට ඉදිරිපිටින් වූ මිශ්පා නුවරට ගියෝ ය. මන්ද, මිශ්පා නුවර යාච්ඤාව සඳහා වෙන් කළ ඉශ්රායෙල්වරුන්ගේ චිරාගත ස්ථානයකි. පරිච්ඡේදය බලන්න |