මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:44 - Sinhala New Revised Version 201844 ඉන්පසු ඔව්හු සටනට සූදානම් වන පිණිසත් යාච්ඤා ඔප්පු කොට දේවානුකම්පාව සහ දයාව අයැදින පිණිසත් ඔවුන්ගේ සෙනඟ එකතු කළහ. පරිච්ඡේදය බලන්න |