ඔහු බෙත්-හොරොන් නම් කඳු බෑවුමට ළඟා වනු සමඟ ම ජූදස් අතළොස්සක් පමණ මිනිසුන් රැගෙන ගොස් ඔහුට විරුද්ධ ව සටන් කෙළේ ය.