මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:15 - Sinhala New Revised Version 201815 එබැවින් ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් පළිගැනීම පිණිස තමාට ආධාරය සඳහා අභක්තිකයන්ගෙන් සමන්විත විශාල හමුදාවක් රැස් කොට තවත් යුද්ධ ව්‍යාපාරයක් ඇරඹී ය. පරිච්ඡේදය බලන්න |