මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:17 - Sinhala New Revised Version 201817 එහෙත්, ඒ මහා බළ ඇණිය තමන් ඉදිරියට එනු දුටු වහා ම ජූදස්ගේ සෙනඟ ජූදස්ට කතා කොට, “ටික දෙනෙකු වන අපි මේ සා විශාල සෙනඟකට විරුද්ධ ව කෙසේ සටන් කරමු ද? අද අපට කෑමටත් කිසිවක් නොලැබුණු බැවින් අපි අධික වෙහෙසට පත් වී සිටිමු”යි කී හ. පරිච්ඡේදය බලන්න |