ආරක්ෂක සේනා ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නිතර ම සටන් කරන බැවින්, ජෙරුසලමේ බලකොටුවේ හා අනෙකුත් බලකොටුවලින් ඔවුන් පහකරන ලෙස ඉල්ලා ජොනතන් දෙමෙත්‍රියස් රජ වෙත දූතයන් යැවී ය.