මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:42 - Sinhala New Revised Version 201842 දෙමෙත්‍රියස් ජොනතන් වෙත පිළිතුරු යවමින්, “ඔබත් ඔබේ ජාතියත් උදෙසා මා මෙය කරනු පමණක් නොව, හොඳ අවස්ථාවක් ලත්විට, ඔබටත් ඔබේ ජාතියටත් ගරුසම්මාන පිරිනැමීමට ද මම කැමැත්තෙමි. පරිච්ඡේදය බලන්න |