එවිට ඇලෙක්සන්දර්ගේ පෙර සහායකයෙකු වූ ට්‍රිපෝ නමැත්තා, දෙමෙත්‍රියස්ට විරුද්ධ ව යුද්ධ භටයන් කොඳුරනු දැක, ඇලෙක්සන්දර්ගේ බාල පුත් ඇන්ටිඕකස් ඇතිදැඩි කළ යාම්ලෙතු නමැති අරාබි ජාතිකයා වෙත ළඟා විය.