එදින රාත්රියේ මම ස්නානය කෙළෙමි. පසු ව මම ගෙදර මළුවට ගොස් එහි බිත්තියක් ළඟ හාන්සි වුණෙමි. තද රස්නය නිසා මම මුහුණ වසා නොගත්තෙමි.