මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 2:10 - Sinhala New Revised Version 201810 මාගේ හිසට ඉහළින් බිත්තියේ ගේ කුරුල්ලන් සිටි බව මම නොදැන සිටියෙමි. උන්ගේ උණුසුම් බෙටි මගේ දෙනෙතට වැටුණේ ය. එවිට සුදු පැල්ලම් හටගත් බැවින් මට වෛද්‍යවරයන්ගෙන් බෙහෙත් ගැනීමට සිදු විය. එහෙත් ඔවුන් බෙහෙත් ගාන පමණට ඇහේ සුදු පැල්ලම් වඩ වඩා මා අන්ධ කෙළේ ය. අන්තිමේ දී මම සම්පූර්ණයෙන් ම අන්ධයෙක් වුණෙමි. මෙසේ අවුරුදු හතරක් මට ඇස් පෙනීම නැති විය. මගේ සියලු සහෝදරයෝ ද කණගාටු වූ හ. අහිකාර් ද එලිමයිස් නම් නගරයට යන තෙක් අවුරුදු දෙකක් මාගේ නඩත්තුව සැපයී ය. පරිච්ඡේදය බලන්න |