මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 2:8 - Sinhala New Revised Version 20188 මාගේ අසල්වාසීහු ද සිනහවෙමින් “බලන්න, ඔහු දැන් බය නැති හැටි! මීට කලින් ඔහු පලා ගියේ ය. එහෙත් දැන් මෙහි පැමිණ නැවත මළවුන් භූමදාන කරන්න පටන්ගත්තේ ය”යි කීවෝ ය. මෙසේ මළවුන් භූමදාන කිරීම නිසා යමෙකු මා මරා දැම්මොත් ඔහුට තෑග්ගක් ලැබෙන බවට අණක් තිබුණ බව ඔබ සිහි කළ යුතු යි. පරිච්ඡේදය බලන්න |