එහෙත් මාගේ සියලු සහෝදරයෝ ද නප්තලීගේ වංශය ද ගලීලයේ සියලු කඳු මුදුන්වල ද දාන් නම් ස්ථානයේ ඉශ්රායෙල්හි ජෙරබෝවම් රජු විසින් සාදන ලද වස්සාට යාග පූජා ඔප්පු කළෝ ය.