සාරා දරුවන්ට තනකිරි දෙති යි ආබ්රහම්ට කියන්නට කවරෙක් සිතුවේ ද? ඔහුගේ මහලු වියෙහි දී මම ඔහුට පුතෙකු දුනිමි”යි කීවා ය.
1 රාජාවලිය 11:20 - Sinhala New Revised Version 2018 තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝගේ මාලිගාවෙහි පාරාවෝගේ පුත්රයන් අතර ජීවත් විය. Sinhala New Revised Version තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝගේ මාලිගාවෙහි පාරාවෝගේ පුත්රයන් අතර ජීවත් විය. Sinhala Revised Old Version තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහු නිසා ගෙනුබත් නම්වූ පුත්රයා වැදුවාය, තාපෙනෙස් ඵාරාවෝගේ ගෘහයේදී ඔහු කිරෙන් වැරෙව්වාය. ගෙනුබත් ඵාරාවෝගේ ගෘහයෙහි ඵාරාවෝගේ පුත්රයන් අතරේ සිටියේය. |
සාරා දරුවන්ට තනකිරි දෙති යි ආබ්රහම්ට කියන්නට කවරෙක් සිතුවේ ද? ඔහුගේ මහලු වියෙහි දී මම ඔහුට පුතෙකු දුනිමි”යි කීවා ය.
පාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්රසන්න ව සිටි බැවින් තම බිරිඳගේ සහෝදරී වන තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුට බිරිඳ කොට දුන්නේ ය.
දාවිත් රජු මියගිය බවත්, ජෝවාබ් සෙන්පති මළ බවත් හදද් මිසරයේ දී අසා, “මාගේ රටට යන්නට මා හැරිය මැනව”යි පාරාවෝට කී ය.
දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය.