1 රාජාවලිය 11:20 - Sinhala New Revised Version20 තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝගේ මාලිගාවෙහි පාරාවෝගේ පුත්‍රයන් අතර ජීවත් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝගේ මාලිගාවෙහි පාරාවෝගේ පුත්‍රයන් අතර ජීවත් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහු නිසා ගෙනුබත් නම්වූ පුත්‍රයා වැදුවාය, තාපෙනෙස් ඵාරාවෝගේ ගෘහයේදී ඔහු කිරෙන් වැරෙව්වාය. ගෙනුබත් ඵාරාවෝගේ ගෘහයෙහි ඵාරාවෝගේ පුත්‍රයන් අතරේ සිටියේය. පරිච්ඡේදය බලන්න |