එකෙණෙහිම උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවට නැගී දල්මනූතයේ පළාත්වලට පැමිණිසේක.
උන්වහන්සේ සමූහයන් යන්ට හැර, ඔරුවට නැගී, මගදන් සීමාවලට පැමිණිසේක.
කෑවාවූ අය සාරදහසක් පමණ වූහ. උන්වහන්සේ ඔවුන් යන්ටහැරියසේක.