එසේම මේ දේ සිද්ධවෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගන්න.
අත්තික්කා ගහේ උපමාව ඉගෙනගන්න. එහි අත්ත මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය.
සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහවනොයන්නේය.
සහෝදරයෙනි, නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකොඳුරන්න. බලව, විනිශ්චයකාරයාණන්වහන්සේ දොරකඩ ඉදිරියෙහි සිටිනසේක.