දෙවෙනියාත් ඈ පාවාගෙන දරුවන් නොලැබ මැරුණේය; තුන්වෙනියාත් එසේමය.
සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවක් පාවා ගෙන දරුවන් නොලැබ මැරුණේය;
සත්දෙනාම දරුවන් නොලැබ මැරුණෝය. සියල්ලන්ට පසු ස්ත්‍රීත් මළාය.