අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද රාත්‍රියේ පිටත්ව ඇවිත් කණ්ඩායම් සතරකට බෙදී ෂෙකෙම්ට විරුද්ධව සැඟවී සිටියෝය.
සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය.
එවිට ඔහුද ඔහු සමඟ සිටින සෙනඟද නුඹට විරුද්ධව පිටතට ආ කල්හි ප්‍රස්ථාවේ හැටියට ඔවුන්ට කරන්නැයි කියන්ට කීවේය.
එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද පිටතට ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියේය. අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මිනිස්සුද සැඟවී සිටි තැනින් නැගිට ආවෝය.