ස්වාමීන්වහන්සේගේ දූතයා තවත් මානෝවාටවත් ඔහුගේ භාර්යාවටවත් නොපෙනුණේය. එවිට මානෝවා ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව දැනගත්තේය.
ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹ මා ප්රමාදකරගන්න නුමුත් නුඹේ කෑමෙන් නොකන්නෙමි, නුඹ දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය නුඹ විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය.
ඒ ස්වාමීන්වහන්සේගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ දූතයා මුහුණට මුහුණලා දුටිමියි කීය.