විනිශ්චයකාරයෝ 11:36Sinhala Revised Old Versionඈද: මාගේ පියාණෙනි, නුඹේ මුඛය හැර නුඹ ස්වාමීන්වහන්සේට පොරොන්දුවුණෙහිය; ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්වූ අම්මොන් පුත්‍රයන්ගෙන් නුඹ උදෙසා පළිගත් බැවින් නුඹේ මුඛයෙන් නික්මුණු හැටියටම මට කරන්නැයි ඔහුට කීවාය. පරිච්ඡේදය බලන්න |