මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දන්වා දුන්නේය.
මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද එසේ කීයේය.
ස්වාමීන්වහන්සේගේ සබත්ද නුඹලාගේ දානද නුඹලාගේ සියලු භාරවල්ද ස්වාමීන්වහන්සේට දෙන නුඹලාගේ සියලු සතුටු පඬුරුද ඇර,
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.