ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
එහෙත් ඔහු ඒවා සෝදාගන්නේවත් තමාම වතුර නාගන්නේවත් නැත්නම් ඔහු තමාගේ අයුතුකම දරනවා ඇතැයි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.