පණ ඇති පක්ෂියා නුවරින් පිටත එළිමහනෙහි නිදහස්කර හරීවා. මෙලෙස ඔහු ගෙය උදෙසා සමගිකමක් කරන්නේය; ඒක පවිත්‍රවන්නේය.
පූජකයා ඒ දවන පූජාවද ආහාර පූජාවද පූජාසනය පිට ඔප්පුකොට ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔහු පවිත්‍රවන්නේය.
එසේ පක්ෂියාගේ ලෙයින්ද බැස යන ජලයෙන්ද පණ ඇති පක්ෂියාගෙන්ද කිහිරි දඬුවලින්ද හිසොප්වලින්ද රතු ලොම්වලින්ද ගෙය පවිත්‍ර කොට,
සියලු ආකාර කුෂ්ඨරෝගද කබලුද,
කුෂ්ඨයෙන් පවිත්‍රවෙන්ට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණපිටින් සිටින පක්ෂියා එළිමහනෙහි නිදහස්කර හරීවා.