උලමාද කරවැල් කොකාද ගිජුලිහිණියාද;
පක්ෂීන් අතරෙන් නුඹලා විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය–එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද;
බස්සාද දියකාවාද බකමූණාද;
මානකොකාද ඒ ඒ වර්ගයේ කොක්කුද හුපුවාද වවුලාද යන උන්ය.
කරවැල් කොකාත් ගිජුලිහිණියාත් දිය කාවාත්ය;