යොෂුවා 7:14Sinhala Revised Old Versionහෙට නුඹලාගේ ගෝත්‍රවල හැටියට ළංවෙන්න. ස්වාමීන්වහන්සේ ගන්නාවූ ගෝත්‍රය පවුල් වශයෙන් ළංවන්නේය. ස්වාමීන්වහන්සේ ගන්නාවූ පවුලද පෙළපත් වශයෙන් ළංවන්නේය. ස්වාමීන්වහන්සේ ගන්නාවූ පෙළපත එකිනෙකා වශයෙන් ළංවන්නේය. පරිච්ඡේදය බලන්න |