ලෙවීවරුන් වන කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නුවරවල් එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේය.
ඔහුගේ පුත්‍රයා උස්සීය, ඔහුගේ පුත්‍රයා සෙරහියාය;
කොහාත්ගේ පුත්‍රයන්ගෙන් අනික් පවුල් වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නුවරවල් එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේය.
පූජකයන්වූ ආරොන් පුත්‍රයන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහතුනක්ය.
කොහාත්ගේ අනික් පුත්‍රයන්ට එප්‍රායිම් ගෝත්‍රයේ පවුල්වලින්ද දාන් ගෝත්‍රයෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දසයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.