ඔවුන්ගේ සීමාව හේලෙප්හි සිට ශානන් නිම්හි තිබුණ අලෝන වෘක්ෂය පටන් අදාමි-නෙකෙබ්ද යබ්නෙයෙල්ද ලක්කුම්ද දක්වා ගොස්, යොර්දාන ළඟ කෙළවර වුණේය.
සවෙනි කොටස නප්තලී පුත්‍රයන්ට එසේය, නප්තලීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
එතනින් සීමාව බස්නාහිරට හැරී අස්නොත්-තාබොර්ට ගොස්, එතනින් හුකොක්ට පැමිණ, දකුණෙන් සාබුලොන්ද බස්නාහිරෙන් ආෂෙර්ද නැගෙනහිරෙන් යොර්දානේ යුදයද දක්වා ගියේය.
එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය.