රෙමෙත්ද ඒන්-ගන්නීම්ද ඒන්-හද්දාද බෙත්-පශේශ්ද දක්වා විය;
හීලේන් සහ ඒකේ පිට-බිම්ද දෙබීර් සහ ඒකේ පිට-බිම්ද;
ශානොවාද ඒන්-ගන්නීම්ද තප්පුවාද ඒනාම්ද,
රබ්බිත්ද කිෂියොන්ද එබෙශ්ද,
සීමාව තාබෝර්ද ෂහශුමාද බෙත්-ෂෙමෙෂ්ද දක්වා ගියේය; ඔවුන්ගේ සීමාව යොර්දාන ළඟ කෙළවර වුණේය. නුවරවල් දහසයක්ද ඒවායේ ගම්ද තිබුණේය.
යර්මූත් සහ එහි පිට-බිම්ද ඒන්-ගන්නීම් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.