Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොෂුවා 15:53

Sinhala Revised Old Version

යානීම්ද බෙත්-තප්පුවාද අපේකාද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

ශානොවාද ඒන්-ගන්නීම්ද තප්පුවාද ඒනාම්ද,

අරාබ්ද දූමාද එෂාන්ද,

හුම්තාද හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාද ශියොර්ද යන නුවරවල් නවයද ඒවායේ ගම්ද යන මේවාය.

තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත් මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් පුත්‍රයන්ට වුණේය.

සාමුවෙල්ගේ වචනයද සියලු ඉශ්‍රායෙල්වරුන් වෙතට පැමුණුණේය. ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්