යොෂුවා 10:19Sinhala Revised Old Versionඑහෙත් නුඹලා වනාහි නැවතී නොසිටින්න; නුඹලාගේ සතුරන් පස්සේ එළවාගෙන ගොස් ඔවුන්ගෙන් පස්සේ සිටින්නන්ට පහර දෙන්න; තමුන්ගේ නුවරවලට ඇතුල්වෙන්ට ඉඩනාරින්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹලා අතට දී තිබේ යයි කීවේය. පරිච්ඡේදය බලන්න |