දෙලායාගේ පුත්‍රයොත් ටෝබියාගේ පුත්‍රයොත් නෙකෝදාගේ පුත්‍රයොත් හසිය හතළිස් දෙදෙනෙක්ය.
දෙලායාගේ පුත්‍රයෝද ටෝබියාගේ පුත්‍රයෝද නෙකෝදාගේ පුත්‍රයෝද යන මොව්හු හසිය පනස් දෙදෙනෙක්ය.
තේල්-මෙලෙහෙන්ද තේල්-හර්ෂායෙන්ද කෙරුබෙන්ද අද්දෝනෙන්ද ඉම්මේරෙන්ද ආවාවූ, තමුන් ඉශ්‍රායෙල්වරුන් බවට තමුන්ගේ පියවංශයත් තමුන්ගේ පෙළපතත් පෙන්වන්ට බැරිවූ අය නම්:
පූජකයන්ගෙන් හෝබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය.