ෂෙපටියාගේ පුත්‍රයෝය, හට්ටිල්ගේ පුත්‍රයෝය, පොකෙරෙත්හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝය, ආමොන්ගේ පුත්‍රයෝය.
ෂෙපටියාගේ පුත්‍රයෝය, හට්ටීල්ගේ පුත්‍රයෝය, පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝය, ආමීගේ පුත්‍රයෝය.
යයලාගේ පුත්‍රයෝය, දර්කොන්ගේ පුත්‍රයෝය, ගිද්දෙල්ගේ පුත්‍රයෝය;
නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.