හාරීම්ගේ පුත්‍රයේ එක්දාස් දහහත් දෙනෙක්ය.
තුන්වෙනි එක හාරීම්ටය, හතරවෙනි එක සෙයොරීම්ටය;
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලීයෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;
හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත් දෙනෙක්ය.
පෂ්හූර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත් දෙනෙක්ය.
ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙක්වූ කද්මීයෙල්ගෙන් පැවත ආවාවූ යේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතර දෙනෙක්ය.