ගිබියොන්හි පුත්‍රයෝ අනූපස් දෙනෙක්ය.
ගිබ්බාර්හි පුත්‍රයෝ අනුපස් දෙනෙක්ය.
හාරීප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය.
බෙත්-ලෙහෙමේ සහ නොටොපාහි මනුෂ්‍යයෝ එකසිය අසූඅට දෙනෙක්ය.