ආදීන්ගේ පුත්‍රයෝ හසිය පනස්පස් දෙනෙක්ය.
ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පනස් හතර දෙනෙක්ය.
ආදීන්ගේ පුත්‍රයන්ගෙන් යොනාතාන්ගේ පුත්‍රවූ ඒබෙද් සහ ඔහු සමඟ පිරිමි පනසක්ය.
බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් හැටහත් දෙනෙක්ය.
හෙසකියාගේ වංශයට අයිතිවූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅට දෙනෙක්ය.