Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නෙහෙමියා 7:12

Sinhala Revised Old Version

ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතර දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, සෙකරියා, යෙහීයෙල්, අබ්දී, යෙරේමොත් සහ එලියාය.

ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.

ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත්‍රවූ යෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක්ය.

පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයන් දෙදාස් අටසිය දහඅට දෙනෙක්ය.

සට්ටුගේ පුත්‍රයෝ අටසිය හතළිස්පස් දෙනෙක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්