ආරාගේ පුත්‍රයෝ හසිය පනස් දෙදෙනෙක්ය.
ආරාගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑ පස්දෙනෙක්ය.
මක්නිසාද ඔහු ආරාගේ පුත්‍රවූ ෂෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත්‍රවූ යෙහෝහානාන් බෙරෙකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යූදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝය.
පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයන් දෙදාස් අටසිය දහඅට දෙනෙක්ය.
ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑ දෙදෙනෙක්ය.