නෙහෙමියා 6:10Sinhala Revised Old Versionඉක්බිති මම මෙහේටබෙල්ගේ පුත්‍රවූ දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි, ඔහු දොර වසාගන සිටියේය; එවිට ඔහු: අපි එක්ව දෙවියන්වහන්සේගේ ගෘහයේ මන්දිරය ඇතුළට ගොස් මන්දිරයේ දොරවල් පියාගන සිටිමු. මක්නිසාද ඔවුන් නුඹ මරන්ට එනවා ඇත; නුඹ මරන්ට රාත්‍රියේ එනවායයි කීවේය. පරිච්ඡේදය බලන්න |