ඔහු ගාව යෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැගුවෝය. ඔවුන් ගාව ඉම්රීගේ පුත්‍රවූ සක්කූර් ගොඩනැගුවේය.
යෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස් පස් දෙනෙක්ය.
සක්කූර්ද ෂේරෙබියාද ෂෙබනියාද;
මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැගුවෝය; ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.
යෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස් දෙනෙක්ය.