තමන්ගේ පෙළපත් ලෙස ගේර්ෂොන්ගේ පුත්‍රයෝ, ලිබ්නි සහ ෂිමෙයිය.
ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.
ගේර්ෂොන්වරුන්ගෙන් ලාදාන් සහ ෂිමෙයිය.
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නී සහ ෂිමෙයිය.
මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලීය, ඔහුගේ පුත්‍රයා ලිබ්නිය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය, ඔහුගේ පුත්‍රයා උස්සාය;
පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ නාම නම් ලිබ්නි සහ ෂිමෙයිය.
ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඉස්සාඛර් ගෝත්‍රයේ පවුල්වලින්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.