පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා පිත්තලෙන් වැසුවේය.
රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;
එළිය පිණිස තෙල්, ආලේප තෛල සහ සුවඳදුම් පූජාවට සුගන්ධ ද්‍රව්‍ය,
ඒ පිත්තල මැස්සේ සතර කොනෙහි පොලු දැමීමට වළලු සතරක් වාත්තුකෙළේය.
පූජාසනය ගෙනයන පිණිස ඒකේ පැතිවල වූ වළලුවල පොලු දැමුවේය; ඔහු ඒක කුහර ඇතුව ලෑලිවලින් සෑදුවේය.
මමද ෂිට්ටීම් ලීවලින් පෙට්ටියක් සාදා, පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපා, ලෑලි දෙක මාගේ අතින් රැගෙන, කන්දට නැගුණෙමි.