ඔහු පූජාසනයට ඒකේ වැටියට යටින් ඒකේ මැද දක්වා යන දැල්කම් කළ මැස්සක්ද පිත්තලෙන් සෑදුවේය.
ඊට පිත්තලෙන් දැල්කම් කළ මැස්සක්ද දැල පිට ඒකේ සතර කොනේ පිත්තල වළලු සතරක්ද සාදන්න.
දැල පහළ සිට පූජාසනය මැද දක්වා යන පිණිස එය පූජාසනය වටකර තිබෙන ගැටිය යට තබන්න.
පූජාසනයේ සියලු භාජන එනම් හැළිද හැඳිද තලිද මස් කොකුද ගිනිකබල්ද සෑදුවේය. ඒකේ සියලු භාජන ඔහු පිත්තලෙන් සෑදුවේය.
ඒ පිත්තල මැස්සේ සතර කොනෙහි පොලු දැමීමට වළලු සතරක් වාත්තුකෙළේය.