බස්නාහිර පැත්තට පනස් රියන් තිරද විය, ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.
ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.
උතුරු පැත්තට රියන් සියයක් විය, ඒවායේ කුළුනු විස්සක්ය, ඒවායේ පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.
නැගෙනහිර පැත්තේ නැගෙනහිර දෙසට පනස් රියනක් විය.