එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සෑදුවේය.
උතුරු දිසාවේ මණ්ඩපයේ දෙවෙනි පැත්තට ලෑලි විස්සක්ද
අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සෑදුවේය.