Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 36:16

Sinhala Revised Old Version

ඔහු තිර පහක් වෙනමද තිර හයක් වෙනමද මූට්ටුකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

2 හුවමාරු යොමු  

එක එක තිරයේ දිග තිස් රියනක්ය, එක එක තිරයේ පළල හතර රියනක්ය. තිර එකොළොසම එක ප්‍රමාණ වූයේය.

මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සෑදුවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්