Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 29:23

Sinhala Revised Old Version

තවද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මුහුන් නොදැමූ රොටි පැසෙන් රොටියක්ද තෙල් ගැල්වූ රොටියක්ද පූප පෙත්තක්ද ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

තවද බැටළුවාගෙන් තෙල්ද තෙල ඇති වල්ගයද අතුණු වැසී තිබෙන තෙල්ද අක්මාව පිට දැලද වකුගඩු දෙකද ඒවා පිට තිබෙන තෙලද දකුණු කළවයද ගන්න; මක්නිසාද ඌ කැපකිරීමේ බැටළුවෙක්ය.

ඒ සියල්ල ආරොන්ගේ අත්වලද ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලද තබා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් වශයෙන් වනා තේවකරන්න.

ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වූ මුහුන් නොදැමූ රොටි පැසින් මුහුන් නැති එක රොටියක්ද තෙල් මිශ්‍රවූ එක රොටි කැවුමක්ද එක පූප පෙත්තක්ද ගෙන ඒවා තෙල පිටත් දකුණු කළවය පිටත් තබා,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්