එළියට යන පිණිස නුඹට කඳවුරෙන් පිට ස්ථානයක් තිබේවා.
යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.
සවස්වන කල වතුර නාගන ඉර බැස්ස විට කඳවුරට ඇතුල්වේවා.
නුඹේ ආයුධ අතරේ හාරන හැන්දක් නුඹ ළඟ තිබිය යුතුය; නුඹ එළියට ගියාම ඒකෙන් හාරා නුඹ පහරන දේ පස්සට හැරී වසන්න.