Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෝබ් 29:15

Sinhala Revised Old Version

මම අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

බලව, නුඹ බොහෝදෙනෙකුට දැනමුතුකම් දී, හෙළා වැටුණු අත් බලවත්කෙළෙහිය.

මෝසෙස්ද: අප අත්හැර නොයන මෙන් ඉල්ලමි; මක්නිසාද අප විසින් කාන්තාරයෙහි කඳවුරු බැඳගන්ට ඕනෑ කෙසේදැයි නුඹ දන්න බැවින් නුඹ අපට ඇස් මෙන් වෙනවා ඇත.

අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්