Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 33:40

Sinhala Revised Old Version

කානාන් දේශයේ දකුණු දිග විසූ කානානීය අරාද්හි රජ ඉශ්‍රායෙල් පුත්‍රයන් එන බව ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.

ආරොන් හෝර් කන්දේ මැරෙන කල අවුරුදු එකසිය විසිතුනක් වයස්ව සිටියේය.

ඔව්හු හෝර් කන්දෙන් පිටත්ව ගොස් සල්මොනාහි කූඩාරම් ගසාගත්තෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්