ෂෙඵෙර් කන්දෙන් පිටත්ව ගොස් හරාදාහි කූඩාරම් ගසාගත්තෝය.
කෙහේලාතාවෙන් පිටත්ව ගොස් ෂෙඵෙර් කන්දෙහි කූඩාරම් ගසා ගත්තෝය.
හරාදාවෙන් පිටත්ව ගොස් මක්හේ ලොත්හි කූඩාරම් ගසාගත්තෝය.